ආකුල
ākula
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අවුල්; ව්යාකූල; වික්ෂිප්ත.
2. වි. ගැවසී ගත්; වැසී ගිය; ආකීර්ණ වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අවුල් වූ; ව්යාකුල වූ/ ගහන වූ (පා. සං. ආකුල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අවුල.
3. අවුල් වූ; ගැවසීගත්; පැටලුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අවුල, පටලැවිල්ල, එකඟ නොවීම, එකට ගැටෙන. (පි. 118)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. beset
2. a. complicated
3. Aes. confused
4. a. distracted
5. a. incoherent
Digital Pāḷi Dictionary
- ākula 1 adj entangled; knotted; fouled; snarled [ā + √kul + a]
- ākula 2 adj confused; disturbed; disordered [ā + √kul + a]
- ākula 3 adj infested; swarming (with) [ā + √kul + a]
- ākula 4 adj filled (with); full (of) [ā + √kul + a]