බුද්ධදත්ත පාලි අකාරාදිය – 100

ආකාසචාරී

3. අහසෙහි හැසිරෙන.

ආකාසට්ඨ

3. අහසෙහි පිහිටි.

ආකාසතල

න. අහස් තලය.

ආකාසතලය

න. ප්‍රාසාදයන්ගේ මුදුන තලය.

ආකාසධාතු

ඉ. අහස.

ආකිඤ්චඤ්ඤ

3. කිසිවක් නැති; බාධා නැති.

ආකිඤ්චඤ්ඤායතන

න. තෙවෙනි අරූප ධ්‍යානය.

ආකිණ්ණ

3. ගැවසී ගත්; විසුරුවන ලද; සමූහයාගෙන් තොර නො වූ.

ආකිරණ

න. විසුරුවීම; හැලීම.

ආකිරති

(ආ+කිර+අ) භාජනයකට හලයි; වත් කරයි; විසුරුවයි.

ආකිරිත්වා

පූ.ක්‍රි. භාජනයකට දමා; විසුරුවා.

ආකිරිය

පූ.ක්‍රි. භාජනයකට දමා; විසුරුවා.

ආකුල

න. අවුල.
3. අවුල් වූ; ගැවසීගත්; පැටලුණු.

ආකුලිභූත

න. අවුල.
3. අවුල් වූ; ගැවසීගත්; පැටලුණු.

ආකොටන

න. කෙවිටි ආදියෙන් ඇනීම; තට්ටු කිරීම.

ආකොටිත

3. උළා මට්ටම් කළ; තළන ලද.

ආකොටෙත්වා

පූ.ක්‍රි. තට්ටුකොට; හප්පා.

ආකොටෙති

(ආ+කුට+ණෙ) තට්ටු කරයි; තළයි; මදියි; හප්පවයි.

ආඛ්‍යා

ඉ. නාමය.

ආඛ්‍යාත

3. කියන ලද.
න. ක්‍රියා පදය.

ආඛ්‍යායිකා

ඉ. කථාවස්තුව.

ආඛු

පු. මීයා.

ආගච්චන්ත

3. එමින්.

ආගච්ඡති

(ආ+ගමු+අ) එයි; ළඟට පැමිණේ.