ආකොටෙති

ākoṭeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+කුට+ණෙ) තට්ටු කරයි; තළයි; මදියි; හප්පවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+කුට √ භු. ජෙදෙ, සිඳීමෙහි +ති) කොටයි, සිඳියි, අපුල්ලයි, හිඳුවයි, ගසයි. (පි. 118)

Digital Pāḷi Dictionary