බුද්ධදත්ත පාලි අකාරාදිය – 99
අහොසි
විය.
අහොසිං
වීමි.
අහොසිකම්ම
න. විපාක දීමේ බලය දුරු වූ කර්මය.
ආ
නි. දක්වා (යන අර්ථ ඇති උපසර්ගයක්); දෙසට (යන අර්ථ ඇති උපසර්ගයක්).
ආකඞ්ඛති
(ආ+ක්ඛි+ංඅ) කැමති වේ; බලාපොරොත්තු වේ.
ආකඞ්ඛන
න. කැමති වීම; බලාපොරොත්තු වීම.
ආකඞ්ඛන්ත
3. කැමති වෙමින්; බලාපොරොත්තු වන.
ආකඞ්ඛමාන
3. කැමති වෙමින්; බලාපොරොත්තු වන.
ආකඞ්ඛා
ඉ. කැමැත්ත; බලාපොරොත්තුව.
ආකඞ්ඛී
ඉ. කැමති වන්නා.
ආකඩ්ඪති
(ආ+කඩ්ඪ+අ) අදී.
ආකඩ්ඪන
න. ඇදීම.
ආකඩ්ඪන්ත
3. අදින; අදිමින්.
ආකඩ්ඪමාන
3. අදින; අදිමින්.
ආකඩ්ඪිත
3. අදින ලද.
ආකඩ්ඪිත්වා
පූ.ක්රි. ඇද.
ආකඩ්ඪිය
පූ.ක්රි. ඇද.
ආකප්ප
පු. පැවැත්මේ ආකාරය; මිනිසෙකුගේ වේශය හා පැවැත්ම.
ආකප්පසම්පන්න
3. යහපත් හැසිරීමෙන් යුත්.
ආකම්පිත
3. කම්පිත වූ; සෙලවුණු; සොලවන ලද.
ආකර
පු. උපදනා තැන; උප්පත්ති ස්ථානය.
ආකාර
පු. ඉඟි කිරීම; ගුණය; පිළිවෙළ; පෙනීම; සටහන.
ආකාස
පු. න. අහස; හිස් තැන.
ආකාසගඞ්ගා
ඉ. අහස් ගඟ.