ආකප්පසම්පන්න

ākappasampanna

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. යහපත් හැසිරීමෙන් යුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආකල්පයෙන් යුත්, සැරසීමෙන් සම්පූර්‍ණ, ඉඳුම් සිටීම් ආදී ඉරියව් හොඳහැටි පවත්වන. “ආකප්පසම්පන්නොති සමණාකප්පෙන සම්පන්නො.” (පි. 116)

Digital Pāḷi Dictionary