ආකඞ්ඛති

ākaṅkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ක්ඛි+ංඅ) කැමති වේ; බලාපොරොත්තු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+කඞ්ඛ √ භු. කඞ්ඛනෙ, කැමැතිවීමෙහි +ති) කැමැතිවෙයි, ආසාකරයි, “සවෙ හොති භූත්තාවසෙසො, සවෙ ආකඞ්ඛති භුඤ්ජති.” (පි. 116)

Digital Pāḷi Dictionary