ආකඩ්ඪනākaḍḍhanaබුද්ධදත්ත පාලි අකාරාදියන. ඇදීම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. (ආ+ √ කඩ්ඪ+යු+අන) ඇදීම, ඉදිරියට ඇදීම, “ආකඩ්ඪන පරිකඩ්ඪන වසෙන.” (පි. 116)බුද්ධදත්ත පාලි අකාරාදිය – 99 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 159 ආකඩ්ඪනා ← ආකඩ්ඪති ආකඩ්ඪනය →