අහොසිකම්ම

ahosikamma

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. විපාක දීමේ බලය දුරු වූ කර්මය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විපාක නොදෙන කර්‍මය, ඵල රහිත කර්‍මය, විපාක දීමට කාලවේලා නොලබන කර්‍මය. (පි. 115)

Digital Pāḷi Dictionary