ආකාස
ākāsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. අහස; හිස් තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අහස, අනාවරණ ස්ථානය, හිස්, අහසෙහි කරන ක්රීඩා විශේෂයක්, ආකාශ කසිණය වැඩීමට අරමුණු වශයෙන් ගන්නා ආකාශය, කිසුණු ඉඟුලු අහස, කසිණු ගඝාටි මාකාසය. “න කස්සති න. නිකස්සති කසිතුං වා ජින්දිතුං වා න. සක්කාති ආකාසො.” (පි. 117)
Digital Pāḷi Dictionary
- ākāsa 1.1 masc open space; vacuity [ā + √kās + a]
- ākāsa 1.2 masc sky; air [ā + √kās + a]
- ākāsa 1.3 masc open air [ā + √kās + a]
- ākāsa 1.4 masc space [ā + √kās + a]
- ākāsa 1.6 masc environment; atmosphere [ā + √kās + a]
- ākāsa 2.1 masc name of a family clan
- ākāsa 1.5 masc (comm) game played in the air with eight by eight or ten by ten rows [ā + √kās + a]
- ākāsa 3.1 masc attraction; fascination; (comm) craving [ā + √kas > kās + *a]