ආකාස ගමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මන්ත්ර, ඖෂධ, සෘද්ධි ආදි බලයෙන් අහසින් යෑම.2. නා. ගුවන්යානා ගමන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 207 ← ආකාස ආකාසඅඞ්ගන →