ආකාශාඞ්ගණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ආකාශ + අඞ්ගණය]1. නා. අහස නමැති අංගණය හෙවත් එළිමහන් තැන.2. නා. ප්රාසාදයක වහල මත වූ සඳලුතලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 207 ← ආකාශස්ථ ආකාස →