ආකිණ්ණ

ākiṇṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැවසී ගත්; විසුරුවන ලද; සමූහයාගෙන් තොර නො වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (ආ+ √ කිර+ත = ඉණ්ණ) ආකීර්‍ණ, ගැවසීගත්, හැණීගත්, පැතිරගිය. (පි. 118)

Digital Pāḷi Dictionary