ආඛ්‍යාත

ākhyāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද.
නා.ප්‍ර. (ව්‍යාක.) අවසාන ක්‍රියාපදය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන ලද.
න. ක්‍රියා පදය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කියන ලද, ප්‍රකාශ කළ, ආඛ්‍යාත පද, “යං නිකාලං තිපුරිසං ක්‍රියවාචි තිකාරකං, අත්තිලිඬ්ගං ද්විවචනං තදාඛ්‍යාතන්ති වුච්චති.” (පි. 118)

Digital Pāḷi Dictionary