බුද්ධදත්ත පාලි අකාරාදිය – 101
ආගච්ඡන්ත
3. එන.
ආගච්ඡමාන
3. එන; එමින්.
ආගත
3. ආ; පැමිණි.
ආගත්තු
පු. එන්නා.
ආගති
ඉ. ඒම; පැමිණීම.
ආගන්ත්වා
පූ.ක්‍රි. අවුත්.
ආගන්තුක
3. අමුතු වූ; අලුතෙන් පැමිණි; පු. අමුත්තා; ආගන්තුකයා.
ආගම
පු. අකුරු දෙකක් අතරට පැමිණෙන වැඩි අකුර; අදහීම; ඒම; බෞද්ධ ධර්මයේ දීඝ නිකායාදී කොටස් පස.
ආගමන
න. ඒම; පැමිණීම.
ආගමයමාන
3. බලාපොරොත්තු වන; බලාපොරොත්තු වෙමින්; බලාපොරොත්තු වෙමින්.
ආගම්ම
පූ.ක්‍රි. අවුත්.
ආගමෙති
(ආ+ගමු+ණෙ) බලාපොරොත්තු වේ.
ආගමෙන්ත
3. බලාපොරොත්තු වෙමින්.
ආගාමිකාල
පු. අනාගත කාලය.
ආගාමී
3. එන්නා; හැරී එන්නා.
ආගාරික
3. ගෙයක් ඇති; ගෙයි නියුත්ත.
ආගාළ්හ
3. ඉතා දැඩි; කර්කශ.
ආගිලායති
(ආ+ගිල+ය) රිදේ; වෙහෙසට පත් වේ.
ආගු
න. අපරාධය.
ආගුචාරී
පු. අපරාධකාරයා.
ආඝාත
පු. ක්‍රෝධය; හැපීම.
ආඝාතන
න. මැරීම; සතුන් හෝ මිනිසුන් මරණ තැන.
ආචමන
න. කට සේදීම; මල පහකොට සේදීම.
ආචමනකුම්භී
ඉ. සේදීමට පැන් ගන්නා භාජනය.