ආඝාතන
āghātana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මැරීම; සතුන් හෝ මිනිසුන් මරණ තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වධකස්ථානය, සතුන් මරණ තැන, දම්ගෙඩිය, “ආඝාතනත්ති ධම්ම ගණ්ඩිකං වුච්චති.” (පි. 120)
Digital Pāḷi Dictionary
- āghātana 1 nt place of execution; execution block [ā + √ghaṭ > ghāṭ + *ana]
- āghātana 2 nt slaughter house [ā + ghate + ana]