ආගාරික
āgārika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගෙයකට අයත්; ගිහි වූ; ගෘහස්ථ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෙයක් ඇති; ගෙයි නියුත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගිහිගෙහි වැසි, ගිහි, “මයං ඛො භන්තෙ ආගාරිකා.” (පි. 120)
Digital Pāḷi Dictionary
- āgārika adj related to a house [agāra > āgāra + *ika]