අගාරික

agārika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගිහි; ගෘහස්ථ; ගෘහවාසී.
නා.ප්‍ර. ගිහියා; පැවිදි නොවූ පුද්ගලයා; ගෘහපතියා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගිහිගෙට අයත්; ගෙයක් ඇති; පු. ගිහියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ගෙට අයත්, ගිහිගෙට අයිති, අනගාරික නොවන. (පි. 25)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. lay
2. a. secular
3. a. worldly

Digital Pāḷi Dictionary