ආගු

āgu

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අපරාධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. “ආහ” යන අර්ථ ඇති අතීත ක්‍රියාවක්.
න. පාපය, අපරාධය, අපරාධකරු, පව් කරන්නා.
ඉ. ප්‍රතිඥාව, පොරොන්දුව. (පි. 120)

Digital Pāḷi Dictionary