ආගම්ම
āgamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. අවුත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (ආ+ගමු √ +ත්වා = ම්ම. ධාත්වන්ත ලෝපය) අවුත්, පැමිණ. “යං භික්ඛවෙ පුග්ගලං ආගම්ම වදාමි.” (පි. 119)
Digital Pāḷi Dictionary
- āgamma 1 ger coming (to); arriving (at); meeting (with) [ā + √gam + ya]
- āgamma 2 ind owing; relating; due (to); concerning [ā + √gam + ya]
- āgamma 4 ger returning (to) [ā + √gam + ya]
- āgamma 3 ind dependent; based (on) [ā + √gam + ya]