ආචමන
ācamana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කට සේදීම; මල පහකොට සේදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සේදීම, ජලයෙන් අත් පා මුව ආදිය සේදීම, වැසිකිළි කොට වර්චස් සේදීම, “ආචාමනන්ති උදකෙන මුඛ සුද්ධී කරණං.” (පි. 121)
Digital Pāḷi Dictionary
- ācamana nt ritual washing; sacred rinsing [ā + √cam + ana]