ආගන්තුක

āgantuka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බාහිර; පිටතින් පැමිණි; නිත්‍යවාසී නොවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අමුතු වූ; අලුතෙන් පැමිණි; පු. අමුත්තා; ආගන්තුකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. acquired
2. adventitia
3. adj. adventitious
4. adj. adventive
5. alien
6. a. casual
7. exotic
8. a. external
9. a. extrinsic
10. a. foreign
11. a. incidental
12. Bot. introduced
13. a. intrusive
14. Aes. occasional
15. n. visitor
16. alian

Digital Pāḷi Dictionary