සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 499

ආගත

1. a. arrived
2. a. attained

ආගනය

Geo. argon

ආගන්

Phy. argon

ආගන්තුක

1. a. acquired
2. adventitia
3. adj. adventitious
4. adj. adventive
5. alien
6. a. casual
7. exotic
8. a. external
9. a. extrinsic
10. a. foreign
11. a. incidental
12. Bot. introduced
13. a. intrusive
14. Aes. occasional
15. n. visitor
16. alian

ආගන්තුක ඛනිජය

1. xenocryst
2. yerocryst

ආගන්තුක ජානය

transgene

ආගන්තුක ප්‍රකාශය

Acc. obiter dictum

ආගන්තුක පාෂාණ

erratics

ආගන්තුක මුල

Bot. adventitious root

ආගන්තුක සත්කාර කරනවා

vti. entertain

ආගන්තුක සත්කාර කරන්නා

n. host

ආගන්තුක සත්කාර නොකරන

a. inhospitable

ආගන්තුක සත්කාරය

1. n. entertainment
2. n. hospitality

ආගන්තුක සත්කාරය කරන

a. hospitable

ආගන්තුක සත්කාරය නොමැතිකම

n. inhospitality

ආගන්තුක සත්කාරයට කැමති

a. hospitable

ආගන්තුකත්වය

adventition

ආගන්තුකයා

1. exotic
2. n. guest
3. n. outsider
4. n. stranger
5. n. visitor
6. visitors

ආගන්තුකයෙක්

n. company

ආගන්තුකයෝ

adventitia

ආගම

1. n. arrival
2. n. augmentation
3. n. ceremony
4. n. creed
5. n. doctorate
6. n. faith
7. n. religion

ආගම අත්හරිනවා

vti. recant

ආගම අදහන්නා

n. worshipper

ආගම ඇදහීමේ කටයුත්ත

n. worship