සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 498

ආකේත කරනවා

encode

ආකේතකය

Ele. encoder

ආකේතනය

encode

ආකේබැක්ටීරියා

archaebacteria

ආකේයුස් මූලධර්මය

Log. archeus

ආකේයොප්ටෙරික්ස්

n. archaeopteryx

ආකේයෝනිතේස්

archaeornithes

ආකෝනියම්

Che. arconium

ආකෝස්

arkose

ආඛ්‍යාතය

1. n. predicate
2. n. utterance
3. n. verb

ආඛ්‍යාන

1. Soc. narrative
2. narratives

ආඛ්‍යාන කාව්‍යය

epyllion

ආඛ්‍යාන වේදය

narratology

ආඛ්‍යානය

1. n. episode
2. n. legend
3. Soc. narration
4. n. narrative
5. n. romance
6. n. saga
7. n. saying
8. n. tale

ආඛ්‍යානවේදය

1. narratalogy
2. narratology

ආඛ්‍යායක

narrator

ආඛ්‍යායික

Aes. narrator

ආඛ්‍යායිකාව

Psy. legend

ආගණකය

Eco. computer

ආගණන බැඳි

compute-bound

ආගණනය

1. Mat. computation
2. Mat. computing
3. Acc. valuation

ආගණනය කරනවා

Mat. compute

ආගණනය කිරීම

Sur. compute

ආගණන්‍යතාව

computability