ආඛ්යානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කීම; කථනය; ප්රකාශ කිරීම.
2. නා. කථාන්තරය; කථාව.
3. (නාට්ය.) නා. පූර්වයෙහි වූ සිද්ධියක් ප්රකාශ කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කීම; කථනය/ කථාන්තරය/ උත්තරය (පා. සං. ආඛ්යාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. episode
2. n. legend
3. Soc. narration
4. n. narrative
5. n. romance
6. n. saga
7. n. saying
8. n. tale