සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 500

ආගම ධර්මයෙන් තොර කරනවා

v. secularize

ආගම නිසා මුස්ලිම්වරුන් ක්‍රිස්තියානින්ට විරුඬව කළ

1. n. jehad
2. n. jihad

ආගම නීතිය දත් විශේෂඥයා

n. ulema

ආගම ප්‍රචාරය කරන

a. predicant

ආගම පිළිබඳ නොවූ

a. profane

ආගම පිළිබඳ වූ

a. doctrinal

ආගම වෙනස් කිරීම

n. convert

ආගම වෙනුවෙන් දිවි පුදන්නා

n. martyr

ආගම සඳහා වූ යුද්ධය

n. crusade

ආගම හැර දැමීම

n. apostasy

ආගමකට නොබැඳුනු

secular

ආගමට කැප වූ

a. sacred

ආගමට ගරහන්නා

n. scoffer

ආගමණය

Eco. immigration

ආගමධර්මයට අයත්

a. canonical

ආගමනය

1. Aes. comeback
2. n. immigration
3. n. induction
4. n. influx

ආගමනය කරනවා

Sta. immigrate

ආගමනය වෙනවා

Law. lapse

ආගමය

1. n. augment
2. Law. religion

ආගම් පිස්සුව

n. fanaticism

ආගම් පිළිබඳ වූ

a. religious

ආගම් ලබ්ධි කිහිපයක් අදහන්නා

co-religionist

ආගම් විරෝධි

a. profane

ආගමික

1. a. devotional
2. a. religious