ආගමික

āgamika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යම්කිසි ලබ්ධියකට අයත් හෝ ලබ්ධියකට සම්බන්ධ; ආගම පිළිබඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආගමයට අයත්, අනාගත කාලය. (පි. 120)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. devotional
2. a. religious