lapse
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අත්වැරැද්ද
2. Law. අපගමනය
3. vti. අභාවටය යනවා
4. Law. අභාවිත වෙනවා
5. n. අවලංගු වීම
6. vti. අවලංගු වෙනවා
7. අවලංගුවීම
8. Law. ආගමනය වෙනවා
9. Law. ඉක්ම යනවා
10. vti. ඉකුත්වී යනවා
11. n. ඉකුත්වීම
12. Law. ගෙවී යනවා
13. n. ගෙවීයාම
14. n. ද්යෝෂය
15. දෝෂය
16. vti. පහවී යනවා
17. Law. ප්රමාද ද්යෝෂය
18. ප්රමාද දෝෂය
19. n. ප්රමාදය