දෝෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වැරැද්ද; අනිටු විපාකය; රාගාදී කෙලෙස්; අපලය; වා පිත් සෙම් ආදි දොස්; ශරීරයෙහි ඇතිවන යම් යම් රෝග පීඩාදිය; ආබාධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැරැද්ද; අනිෂ්ට විපාකය/ වා පිත් සෙම් කිපීමෙන් ඇති වන පීඩාව (සං. දොෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. blemish
2. blunder
3. buck
4. bug
5. culpa
6. defect
7. erratum
8. error
9. failing
10. fault
11. flaw
12. foible
13. imperfection
14. lapse
15. mistake
16. taint
17. weakness