අත්වැරැද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිතා මතා නොකළ වරද; බැරිවීමකින් සිදුවුණු වරද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accident
2. n. bloomer
3. n. clanger
4. n. lapse
5. Law. misadventure
6. n. mishap
7. n. mistake
8. n. slip