අත්වැනුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අර්ථ කථනය; අර්ථ වර්ණනාව.2. නා. තමා ගැන වර්ණනා කිරීම; ආත්ම වර්ණනාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 56 ← අත්වැදෑවිය අත්වැරැද්ද →