ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1351

lapillus

ලැපිල්ල

lapis lazuli

n. දීප්තිමත් නිල් මැණිකක්

laplacian

Mat. ලාප්ලාසීය

lapp

n. ලැප්ලන්ත ජාතිකයා

lappet

1. පල්ලවය
2. n. බුරුල්ව එල්ලෙන සම
3. n. හරකුන්ගේ තැල්ල

lapping

1. දිව ගෑම
2. දිව-ගෑම
3. Art. ලෙව කෑම
4. Art. ලෙවගෑම

lapps

Soc. ලැප්වරු

lapse

1. n. අත්වැරැද්ද
2. Law. අපගමනය
3. vti. අභාවටය යනවා
4. Law. අභාවිත වෙනවා
5. n. අවලංගු වීම
6. vti. අවලංගු වෙනවා
7. අවලංගුවීම
8. Law. ආගමනය වෙනවා
9. Law. ඉක්ම යනවා
10. vti. ඉකුත්වී යනවා
11. n. ඉකුත්වීම
12. Law. ගෙවී යනවා
13. n. ගෙවීයාම
14. n. ද්‍යෝෂය
15. දෝෂය
16. vti. පහවී යනවා
17. Law. ප්‍රමාද ද්‍යෝෂය
18. ප්‍රමාද දෝෂය
19. n. ප්‍රමාදය

lapse-rate

1. පතන ශ්‍රීඝ්‍රතාව
2. පතන ශීඝ්‍රතාව

laptop

n. අතේ ගෙන යාහැකි ක්ෂුද්‍ර පරිගණකය

lapwing

1. n. කරළා
2. කිරළා
3. n. පක්ෂියෙක්

larboard

n. නැවේ වම් පැත්ත

larcenous

a. සුළු හොරකමට සම්බන්ධ

larceny

1. Law. ලාසනිය
2. n. සුළු හොරකම

larch

n. ලාර්ච් ගස

lard

1. Art. ඌරු තෙල්
2. n. ඌරුතෙල්
3. vt. ඌරුතෙල් ගානවා
4. ලාඩ්
5. Med. සූකර මේද

larder

1. n. ආහාර ගබඩාව
2. ආහාර ද්‍රව්‍ය ගබඩාව
3. කෑම ගබඩාව

lardy

a. ඌරුතෙල් වැනි

large

1. a. අලි
2. a. උරු
3. n. ඌරු
4. a. ගජ
5. a. ගොර
6. a. තඩි
7. a. තුමුල
8. a. තුල්
9. a. තූල
10. a. දොන්ත
11. a. නැබළ
12. a. පත
13. a. පතර
14. a. පීවර
15. a. පුවළ
16. a. පුළුල්
17. a. පෘථුල
18. a. බංගසාල
19. a. භූරි
20. a. මහ
21. a. මහත්
22. a. මාපට
23. a. රුදුරු
24. a. ලූ
25. a. ලොකු
26. a. වසල්
27. a. විපුල
28. a. විශාල
29. a. විසල්
30. a. විහිඟුම්
31. a. වෘහත්

large calorie

Phy. මහා කැලරිය

large intestine

1. Med. මහඅතුණු
2. Med. මහන්තකය

large-hearted

1. a. උදාර
2. a. ත්‍යාගශ්‍රීලී

large-scale

1. a. මහා පරිමාණ
2. Geo. මහා පරිමාණය
3. Sur. විශාල පරිමාණය

largely

1. adv. නොමඳින්
2. adv. බොහෝ දුරට