පල්ලවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ළා දල්ල ; අලුතෙන් හටගත් කොළය ; ළා පත්රය.
2. (පාරිභා.) ජෙලි මත්ස්යයාගේ ශරීර අද්දර දාර හෝ (කළුකුමා වැනි) ඇතැම් පක්ෂීන්ගේ හිස හෝ උගුරට සම්බන්ධ ව තැල්ලක් සේ නෙරා ඇති කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළපටි කොළය; දල්ල (පා. සං. පල්ලව)