සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2463
පල්ලම බෑවුම
n. slope
පල්ලම් පොල්ල
n. brake
පල්ලම් පොල්ල කරකවනවා
vti. skid
පල්ලම් බහිනවා
v. withdraw
පල්ලම් සහිත
1. a. declivitous
2. a. steep
පල්ලමේ නොපැද දුවවනවා
vi. coast
පල්ලමේ පොල්ල
n. skid
පල්ලවය
පල්ලා
පල්ලැක්කිය
පල්ලි යන්නා
n. churchgoer
පල්ලිභාර අයිතිය
Law. advowson
පල්ලිය
පල්ලියේ අධිපතියා
n. abbot
පල්ලියේ අප්පු
n. verger
පල්ලියේ උපස්ථායකයා
n. deacon
පල්ලියේ උස් කොත
n. steeple
පල්ලියේ ගීතිකාව
n. motet
පල්ලියේ මැද කොටස
n. nave
පල්ලියේ මුදල් එකතු කරන්නා
n. sidesman
පල්ලියේ සුසානය
n. churchyard
පල්ලු
පල්ලු මතුකළ (බ්රොකේඩ්) රෙද්ද
පල්වීම
1. retting
2. n. stagnancy
3. n. stagnation