පල්ලැක්කිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිනිසුන් විසින් කරෙන් ඔසොවා ගෙන යනු ලබන පැරණි යානා විශේෂයක් ; දෝලාව ; දෝලිය ; හිදොලුව ; කුණම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෝලාව (දෙ. பல்லக்கு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. palankeen
2. n. palanquin
3. n. sedan