පල්ලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ක්රිස්තු සහ මුස්ලිම් ආගම් අදහස ස්ථානය ; දෙව් මැදුර ; දේවස්ථානය ; ක්රිස්තියානි හෝ මුස්ලිම් දේවස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දේවස්ථානය/ පාසල (දෙ. பள்ளி)