පල්ලම් බහිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පල්ලමක පහතට ගමන් කරනවා ; බෑවුමක පතුල දෙසට ගමන් කරනවා.
2. පහත වැටෙනවා ; පිරිහීමට භාජන වෙනවා ; අඩු වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. withdraw