සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2464

පල්වෙනවා

v. stagnate

පල්සොමීටරය

Phy. pulsometer

පල්හෑල්ල

n. circumambages

පල්හොරා

n. brigand

පලා

1. greens
2. n. leaves

පලා දුවනවා

vt. turn tail

පලා මඩුවා

n. sole

පලා යන

1. a. fugacious
2. a. fugitive
3. a. run away
4. run-away

පලා යනවා

1. vi. decamp
2. vti. fly
3. vti. run
4. vi. scarper
5. vt. beat a retreat
6. vt. get away
7. vt. take flight

පලා යව

int. begone

පලා යාම

1. n. defect
2. n. flight
3. n. run

පලා යෑම

n. decampment

පලා වර්ග

1. n. greens
2. pot-herb

පලා වර්ගයන්ගෙන් සමන්විත

a. herbaceous

පලා වර්ණය

n. green

පලාගිරවා

grass-hopper

පලාත

Soc. province

පලාත්

Soc. provincial

පලාත්බද

Soc. provincial

පලාපල

1. n. fortune
2. n. fruits

පලායන

Aes. escapist

පලායනය

1. Law. elopement
2. Soc. escape

පලායනය කරනවා

Law. elope

පලායනවා

1. vti. escape
2. vt. evade
3. vi. flee
4. vt. bundle off