පලාපල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.බහු. ලොකු කුඩා ගෙඩි ; පලතුරු ; පලවැල.
2. (ජ්‍යෝති.) ග්‍රහ පිහිටීම් හා ගමන් ආදිය අනුව හට ගැනෙන සේ පිළිගැනෙන සුබ අසුබ දෙක ; ඵලාඵල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හොඳ නොහොඳ; සුබ අසුබ/ ලොකු කුඩා ගෙඩි (පා. සං. ඵලාඵල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fortune
2. n. fruits