fly
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අහසින් යනවා
2. v. ඉගිල්ලෙනවා
3. vti. ඉගිලෙනවා
4. v. ඉගිළෙනවා
5. vti. කොඩි ආදිය එල්ලනවා
6. vti. කොඩි ආදිය සැලෙනවා
7. Civ. ජවලීවරය
8. v. තටු ගසනවා
9. v. තටු ගහනවා
10. Civ. දැදැරෙනවා
11. vti. පලා යනවා
12. v. පියාඹනවා
13. vti. පියාසර කරනවා
14. n. මක්ඛිකා
15. n. මක්ෂිකා
16. n. මැස්සා
17. n. මැසි
18. n. මැහි
19. v. ලෙළ දෙනවා
20. vti. සරුංගල උඩ අරිනවා
21. n. සැහැල්ලු අශ්වරථ වර්ගයක්
22. Geo. සෙට්සියා