ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 971
flurries
Geo. හදිසි ලුහු වැහි
flurry
1. අවුල් වාරාව
2. n. කලබල ගතිය
3. vt. කලබල හට ගන්නවා
4. ක්ෂණික ලුහු වැස්ස
5. n. නොසන්සුන්කම
6. n. මහත් චකිතය
flush
1. a. එක මට්ටමට පිහිටි
2. vti. කුරුල්ලන් පලවා හරිනවා
3. vti. දළු ලනවා
4. n. දළුලෑම
5. Phy. ද්යෝර යැවීම
6. vti. දිලෙනවා
7. n. දීප්තිය
8. දෝරය
9. දෝර යැවීම
10. n. ධෛර්ය්යය
11. a. පිරුණු
12. a. මුදල් සුලභව ඇති
13. n. මූණ රතු වීම
14. vti. මූණ රතු වෙනවා
15. n. වේගයෙන් දිය පිරවීම
16. n. වේගයෙන් දිය පිරීම
17. vti. වේගයෙන් වතුර පුරවනවා
18. n. වේගවත් හැඟීම
19. සම මට්ටම
20. සෝදා හැරීම
21. n. හදිසි සමෘඬ්ය
22. හදිසි සමෘය
23. n. හදිසියෙන් දිය පිරීම
flushed
1. a. පුමුදිත
2. a. මූණ රතු වූ
flushing
1. දෝර හැරීම
2. Art. සෝදා හැරීම
fluster
1. vi. සිත කලබල කරනවා
2. vi. සිත කලබල වෙනවා
flustra
flute
1. Civ. ඇලිය
2. Art. කානුව
3. vi. නළාපිඹිනවා
4. n. නළාව
5. n. බටනලාව
6. Civ. වටැලිය
7. st. වස්කුලල්
8. n. වස්දණ්ඩ
9. Phy. වස්දඬුව
10. st. ශුෂීර
11. st. සුෂිර
12. st. සුසිර
fluted
1. ඇලි වැටුණු
2. a. දාර ඇති
fluting
1. ඉරි දැමීම
2. ඉරි ලෑම
3. Art. ගොටුරැලි
4. Art. ගොටුරැලි දැමීම
5. n. නළා වැඩ
flutist
n. නළාකාරයා
flutter
1. n. කථා පොඩි පහේ සූදුව
2. vti. කලබල කරනවා
3. vti. කලබල වෙනවා
4. vti. කොඩිය සුළඟෙහි ලෙලදෙනවා
5. vti. කොඩිය සුළඟෙහි වැනෙනවා
6. vti. කොඩිය සුළඟෙහි සැලෙනවා
7. n. චංචලභාවය
8. n. චිත්ත සම්භ්රමය
9. n. පියාපත් ගැසීම
10. n. මඳ කලබලය
11. Ele. ලෙළීම
12. වත්ත සම්භ්රමය
13. n. වැනීම
14. n. වෙව්ලීම
15. n. ස්පන්දනය
16. vti. හෘදයවස්තුව ඉක්මණින් ගැභෙනවා
fluvial
1. a. ගංගාවන්හි දක්නට ලැබෙන
2. නදීජ
3. Bot. වතුරු
fluviatile
1. නදී ප්රවාහජ
2. Bot. වතුරු
fluvioglacial
Geo. හිම ද්රාවක
flux
1. n. අනිත්යභාවය
2. n. කඩුත්තුව
3. Log. කාල ප්රවාහය
4. n. ගැලීම
5. n. ප්රවාහය
6. Art. පොඩි
7. n. වෙනස් වන ස්වභාවය
8. Log. ස්යන්දය
9. Civ. ස්යන්ධය
10. ස්රාවණය
11. Civ. ස්රවය
12. Log. ස්රාවය
flux density
Mat. ස්රාව ඝනත්වය
fluxes
fluxion
1. n. ගණිතයෙහි ශූන්යවෘඬ්ය
2. ව්යත්පන්නය
3. Mat. ව්යුත්පන්නය
fluxional
fly
1. vti. අහසින් යනවා
2. v. ඉගිල්ලෙනවා
3. vti. ඉගිලෙනවා
4. v. ඉගිළෙනවා
5. vti. කොඩි ආදිය එල්ලනවා
6. vti. කොඩි ආදිය සැලෙනවා
7. Civ. ජවලීවරය
8. v. තටු ගසනවා
9. v. තටු ගහනවා
10. Civ. දැදැරෙනවා
11. vti. පලා යනවා
12. v. පියාඹනවා
13. vti. පියාසර කරනවා
14. n. මක්ඛිකා
15. n. මක්ෂිකා
16. n. මැස්සා
17. n. මැසි
18. n. මැහි
19. v. ලෙළ දෙනවා
20. vti. සරුංගල උඩ අරිනවා
21. n. සැහැල්ලු අශ්වරථ වර්ගයක්
22. Geo. සෙට්සියා
fly ash
Che. හමන අළු
fly high
fly in the ointment
n. බාධාව