ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 972
fly open
1. v. වේගයෙන් ඇරෙනවා
2. v. හදිසියෙන් ඇරෙනවා
fly-bearer
fly-blow
fly-by-night
fly-transmitted
fly-trap
fly-whisk
flyback
Phy. පසු පිම්ම
flyer
1. n. ගුවන් නැවියා
2. n. විශිෂ්ඨ කෙනෙක්
3. n. විශිෂ්ඨ යමක්
4. n. වේගයෙන් යන සතා හෝ වාහනය
flying
flying bomb
flying fish
n. පියාමැස්සා
flying saucer
flying squad
1. Soc. කඩාපනින හමුදාව
2. n. මෝටර් රථවල නැගුණු පොලිස් කණ්ඩායම
flyover
flyways
flyweight
flywheel
fm
foal
1. vt. අශ්ව පැටියකු වදනවා
2. n. අශ්ව පැටියා
3. n. කොටළු පැටියා
foam
1. n. පෙණ
2. n. පෙන
3. vt. පෙන දමනවා
4. vt. පෙන නගිනවා
5. n. පෙඳ
6. පෙඳු
7. n. මණ්ඩය
8. n. මුහුද
foam at the mouth
foaming
fob
1. n. කුඩා ඔර්ලෝසු සාක්කුව
2. n. රැකියාව
3. vt. වංචා කරනවා