ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 973

focal

1. a. කේන්ද්‍රීය
2. a. නාභිගත
3. Psy. නාභිය
4. Mat. නාභීය

focal distance

1. Mat. නාභික දුර
2. n. නාභිය අන්තරය
3. Phy. නාභීය අන්තරය
4. n. නාභීය දුර

focal length

n. නාභීය දුර

focal point

n. නාභීය ලක්ෂ්‍යය

focalization

Soc. නාභිගතකරණය

focaloid

Mat. නාභ්‍යාහය

foci

1. n. කේන්ද්‍ර
2. n. නාභි
3. Sur. නාභී

focus

1. vti. එල්ල කරනවා
2. vti. එල්ල වෙනවා
3. n. කේන්ද්‍රය
4. Law. නභ්‍යයනය කරනවා
5. Phy. නාභිගත කරනවා
6. Che. නාභිගත කිරීම
7. n. නාභිය
8. vti. යොමු කරනවා
9. vti. යොමු වෙනවා
10. Oth. ලක්ෂ්‍යය
11. n. සමාහාර මධ්‍යය

focuses

1. n. කේන්ද්‍ර
2. n. නාභි

focusing

1. Ele. නාභ්‍යායනය
2. නාභිගත කරන
3. Psy. නාභිගත කිරීම
4. නාභිගමනය
5. නාභිගාමක

focussing

1. Sur. නාභ්‍යායනය
2. Aes. නාභිගත කිරීම
3. Sur. නාභිගාමක
4. නාභීකරණ
5. නාභීයන

fodder

1. n. ඝාසය
2. පෝෂ තණ
3. n. පෝෂය
4. vt. මෘගහාර සපයනවා
5. Law. සත්ත්වාහාර

foe

n. සතුරා

foetalisation

භ්‍රැණාවේශය

foetalization

1. භ්‍රැණාවේශය
2. භ්‍රූණාවේශය

foeticide

1. කළල නාශනය
2. Soc. ගැබ් නැසීම
3. භ්‍රෑණ නාශනය
4. Soc. භෲණ නාශනය

foetid

1. a. කුණු වූ
2. Bot. දුගඳ
3. a. දුගඳ හමන

foetus

1. Sta. කලලය
2. n. ගර්භය
3. n. ගැබෙහි වූ දරුවා
4. Med. භ්‍රෑණ
5. n. භ්‍රෑණය
6. Med. භ්‍රෑණයා
7. භ්‍රූණ
8. භ්‍රූණය
9. භ්‍රූණයා
10. Soc. භෲණය

fog

1. n. අවුල
2. n. ඝන මීදුම
3. ධූමිකා
4. n. ධූමිකාව
5. n. නොපැහැදිලි බව
6. vt. මීදුමෙන් වසනවා
7. vt. මුළා කරනවා
8. n. සැකය

fogey

n. හණ මිටිකාරයා

fogging

1. Phy. ඇඳිරි ගැස්ම
2. Phy. දුම් ගැස්වීම
3. දුම් ගැහිම
4. දුම් ගැහීම
5. Che. දුම්ගැහීම
6. Phy. ධූමනය

foggy

1. a. නොපැහැදිලි
2. a. මීදුමෙන් වැසුණු

foghorn

a. මීදුම් නළාව

fogy

n. හණ මිටිකාරයා