කේන්ද්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. වෘත්තයක හෝ ගෝලයක හෝ මධ්ය ලක්ෂ්යය; මැද න්යෂ්ටිය (=centre).
2. නා. ස්ඵටිකයක මූල ස්වරූපය; අතිසූක්ෂ්ම ස්ඵටිකය.
3. නා. යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්රහ තාරකාවල පිහිටීම හා ලග්නය, නැකත ආදිය ඇතුළත් විස්තරය; ජන්ම පත්රය.
4. නා. ජන්ම පත්රයක දොළහට බෙදූ රාශි චක්රයෙහි එක, හතර, හත, දහය යන ස්ථාන.
5. නා. ප්රධාන ස්ථානය; මූලස්ථානයක මධ්ය ස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මධ්ය ලක්ෂ්යය/ හදහන (සං. කෙන්ද්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. center
2. n. centre
3. Geo. centrum
4. n. focus
5. n. horoscope
6. n. nativity
7. nuclei
8. n. pivot