යොමු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අභිමුඛ කරනවා ; හරවනවා.
2. මෙහෙයවනවා ; යොදවනවා.
3. ඉදිරිපත් කරනවා ; අවධානයට ලක් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. advert
2. vti. aim
3. vti. apply
4. vt. canalize
5. v. cast
6. vti. center
7. vti. centre
8. v. channel
9. vti. collect
10. vti. concentrate
11. vt. direct
12. vt. divert
13. vti. fasten
14. vti. fix
15. vti. focus
16. v. refer