නාභීය ලක්ෂ්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කාචයක් හරහා ගමන් කරන කිරණ අභිසරණය වී ඵකතු වන ලක්ෂ්යය හෝ අපසරණය වී විහිදෙන ලක්ෂණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. focal point