සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2156
නාභීය දුර
1. n. focal distance
2. n. focal length
නාභීය ලක්ෂ්යය
n. focal point
නාභීයන
නාභෙන් අඬනවා
v. grumble
නාම නිඝණ්ඩුව
Log. nomenclature
නාම පත්රය
n. card
නාම පදය
1. Log. noun
2. n. substantive
නාම පදයකට පසුව යොදන නිපාතය
n. postposition
නාම පුවරුව
1. sign-board
2. n. signboard
නාම මාත්ර
නාම මාත්රිකයෝ
Eco. names
නාම යෝජනාව
Law. nomination
නාම වට්ටෝරුව
n. file
නාම විග්රහ විද්යාව
නාම විශේෂණ වශයෙන්
1. adv. adjectivally
2. adv. adjectively
නාම විස්මෘතිය
Psy. anomia
නාමකරණ
Sur. nomenclature
නාමකරණ විද්යාව
නාමකරණය
1. n. baptism
2. Soc. nomenclature
3. Phy. terminology
නාමධාතුක ක්රියා පදය
n. denominative
නාමධෙය
Soc. denomination
නාමධේය
Log. denomination
නාමනය කරනවා
Law. denominate
නාමනිඝණ්ඩුව
Soc. nomenclature