නාම පදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ව්යාක.)ශබ්ද ප්රකෘතියකට ලිංග විභක්ති වචන ගැනීමෙන් සෑදෙන ශබ්ද හෙවත් පදයක් බවට පත්වන නාමය; ව්යාකරණයෙහි ක්රියා, නිපාත, උපසර්ග යන පද තුන් වර්ගයෙන් බාහිර වූ සියලුම පද; නමක් වශයෙන් ව්යවහාර වන වචනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. noun
2. n. substantive