නාමකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නම් තැබීම; නාමයක් නියම කිරීම; නමක් දීම.
2. නා. විශේෂයෙන් විද්‍යාත්මක වර්ගීකරණ ආදිය සලකා සකස් කළ ශබ්දමාලාව; නාමාවලිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නම් තැබීම (පා. සං. නාමකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baptism
2. Soc. nomenclature
3. Phy. terminology