නාමකාය

nāmakāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (අභි.) නා.ප්‍ර. නාම ධර්ම සමූහය; වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර; චිත්ත චෛතසික ධර්ම සමූහය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. ශබ්ද වශයෙන් උච්චාරණය වන නාම සමූහය.

Digital Pāḷi Dictionary