සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2155

නාඳුනන රේස් අශ්වයා

n. dark horse

නාභ්‍ය

Aes. omphalic

නාභ්‍යායනය

1. Ele. focusing
2. Sur. focussing

නාභ්‍යාහය

Mat. focaloid

නාභි

1. n. foci
2. n. focuses

නාභි දුර වෙනස් කළ හැකි කැමරාව

n. zoom lens

නාභි රජ්ජුව

Med. umbilical cord

නාභි සූත්‍රය

navel-line

නාභික දුර

Mat. focal distance

නාභිගත

a. focal

නාභිගත කරන

focusing

නාභිගත කරනවා

Phy. focus

නාභිගත කිරීම

1. Che. focus
2. Psy. focusing
3. Aes. focussing

නාභිගතකරණය

Soc. focalization

නාභිගමනය

focusing

නාභිගාමක

1. focusing
2. Sur. focussing

නාභිය

1. Psy. focal
2. n. focus
3. n. hub
4. n. navel
5. n. umbilicus

නාභිය අන්තරය

n. focal distance

නාභිය යට පිහිටි ස්නායු මණ්ඩලය සූර්ය ප්‍රතානය

n. solar plexus

නාභියට සම්බන්ධ

a. umbilical

නාභී

Sur. foci

නාභීකරණ

focussing

නාභීය

Mat. focal

නාභීය අන්තරය

Phy. focal distance